හැඳින්වීම
1. මීගමුව අයත්වන වන පළාත - බස්නාහිර
2. මීගමුව අයත් පළාත් සභාව - බස්නාහිර පළාත් සභාව
3. දිස්ත‍්‍රික්කය - ගම්පහ
4. ගම්පහ දිස්ත‍්‍රික්කය ප‍්‍රකාශිත වූ වර්ෂය - 1978
5. ගම්පහ දිස්ත‍්‍රික්කයේ කොඩිය හඳුන්වන්නේ නමිනි - කැළනි රට කොඩිය
6. දිස්ත‍්‍රික් කොඩිය සංකේතවත් කරන රූපය - පෙනගොබ තුනක් සහිත
ඉදිරියටඇදෙන නාගයා
7. කොට්ඨාශය තුළ ඇති පළාත් පාලන ආයතනය - මීගමුව මහ නගර සභාව
8. කොට්ඨාශය තුළ ඇති ග‍්‍රාම නිලධාරී වසම් - 39
9 කොට්ඨාශයේ මුළු වර්ග ප‍්‍රමාණය - ව. කි. මි. 30. 8
10. මුළු ජනග‍්‍රහනය ( 2005 * වසෙර්දී- 150612 )
11. ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප‍්‍රධාන සම්පත - ධීවර හා වෙළඳ කටයුතු
12. කොට්ඨාශයේ සීමා මායිම්
උතුරෙන් - මා ඔය
දකුණෙන් - දියහොඳ ඇළ
නැගෙනහිරින් - දෙපා ඇල
බස්නාහිරින් - මහ සයුර හා කලපුව
13. මීගමුව පිළිබඳ අන්වර්ත නාම - නිගුම්භිල, නීර්කලම්බු, පරසෝඩෙත්, මීගොමුව.
Thursday, March 13, 2008
Subscribe to:
Posts (Atom)